පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට උඩින් යන්න දෙන්න

Published in පුවත්
Tuesday, 04 November 2014 11:43
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අභ්‍යන්තර  ගුවන් පහසුකම් සලසා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
තම තමන්ගේ ආසනවල කටයුතු මෙන්ම වෙනත් කටයුතු සදහා යාමට ගුවන් ගමන් අවශ්‍යය වන බව පෙන්වා දෙමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
 
එසේම මන්ත‍්‍රීවරුන්ට හා ඔවුන්ගේ කාර්යය මණ්ඩලවලටත් දුම්රිය බලපත‍්‍ර ලබාදෙන්නැයි ඉල්ලා සිටින බවද ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් කීවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us