ඇමති රෙජිනෝල්ඩ් රියදුරෙකුට ගහලා

Published in පුවත්
Saturday, 01 November 2014 10:21

අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ මහතාගෙන් පහරදීමකට ලක් වූ බව කියන පුද්ගලයෙකු පානදුර රෝහලේ ප‍්‍රතිකාර ලබයි. මෙම පුද්ගලයා පානදුර ප‍්‍රාදේශීය සභාවට අනුයුක්තව සේවය කරන්නෙකි.

අමාත්‍ය රෙජිනෝලඞ් කුරේ මහතා සමග කිසියම් කටයුත්තකට යමින් සිටියදී ඇති වූ සුළු බහින්බස් වීමකින් පසු අදාළ පහරදීම සිදු වූ බව ඔහු පොලිසියට ලබාදුන් ප‍්‍රකාශයේ දැක්වේ.

කෙසේවෙතත් රෙජිනෝල්ඞ් කුරේ මහතා පොලිසියට වෙනත් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් පහරදීමකට ලක් වූ බවයි.

මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන්ම විමර්ශන සිදුකරන බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us