පසුව මාලක සිල්වා රෝහල් ගත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසී ය.
සුළු බහින්බස් වීමකින් පසු විදේශිකයෙකු විසින් අදාළ පහරදීම සිදුකළ බව පොලිසියට ලැබුණු පැමිණිල්ලේ දැක්වේ. මාලක සිල්වා මහතාගේ මිත්‍රයෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
මාලක සිල්වා මහතා මිට ඉහතදී 'ඔඩෙල්' හිදී ද ප්‍රහාරයකට ලක්විය.