ජනපති හල්දුම්මුල්ලට

Published in පුවත්
Thursday, 30 October 2014 13:03

නාය යෑමෙන් විපතට පත් ජනතාවට  සහන කටයුතු සිදු කිරීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද ප‍්‍රදේශයට ගොස් තිබේ. 

ඒ අනුව ජනාධිපතිවරයා  විශේෂ හෙලිකොප්ටර් යානාවකින් නාය යෑමට ලක් වූ ප්‍රදේශය නිරීක්‍ෂණය කර තිබුණි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා  මීරියබැද්ද ශ්‍රී ගනේෂා දෙමළ විද්‍යාලයට පැමිණ එහි රඳවා සිටින විපතට පත්වූවන්ගේ තත්ත්වය සොයා බැලීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

b

c

v

z

 

 

Last modified on Thursday, 30 October 2014 13:13

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us