කෘත‍්‍රිම ලිංගික අවයව තොගයක් අල්ලයි

Published in පුවත්
Thursday, 30 October 2014 12:50

කෘත‍්‍රිම ලිංගික අවයව හොරෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට රුපියල් 10,000 බැගින් දඩයක් ගෙවන ලෙස මහර අතිරේක මහේස්ත‍්‍රාත් මහින්ද ප‍්‍රභාත් රණසිංහ මහතා චූදිතයන්ට නියෝග කළේය.

විලවුන් උපකරණ හා ඖෂධ පනත යටතේ ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යෂක කාර්යාලය මගින් මෙම සැකකරුවන් දෙදෙනාට විරුද්ධව නඩු පවරා තිබුණි.

මොවුන් විසින් අලෙවියට  තබා තිබූ කෘත‍්‍රිම ලිංගික අවයවයක් රුපියල් 1500 සිට 3500 දක්වා වටිනාකමින් යුක්ත බවත් ඒවායේ වටිනාකම රුපියල් 150000 කට වඩා අධික බවද ආහාර හා ඖෂධ  පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us