මානසික රෝගීන් හඳුනාගැනීම සඳහා සංගණනයක්

Published in පුවත්
Thursday, 30 October 2014 10:35
මෙරට සිටින මානසික රෝගීන් හඳුනාගැනීම සඳහා සංගණනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 
මෙරට සිටින මානසික රෝගීන් සංඛ්‍යාව සහ මානසික රෝග වර්ග පිළිබඳව හඳුනාගැනීම මෙම සංගණනයේ අරමුණය. 
 
සංගණනයට අදාළ මූලික කටයුතු වන ප්‍රශ්න මාලාව සකස් කිරීම මේ දිනවල සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. 
 
ප්‍රශ්න මාලාව සකස් කිරීමෙන් අනතුරුව කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම සංගණනයට අදාළ අත්හදා බැලීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 
 
ලබන වසරේ දී මෙම සංගණනය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය විසින් මෙම සංගණනය සිදුකරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us