පුහුණුව සඳහා විදේශගත වන හමුදා සාමාජිකයින් සඳහා වෙන්කෙරෙන මුදලින් රුපියල් ලක්‍ෂ 22 කට අධික මුදලක් වංචා කිරීම හේතුවෙන් පැවති නඩු විභාගයකදී චෝදනාවන්ට වරද පිළිගෙන එම මුදල් නැවත යුද හමුදාව වෙත ලබාදීම නිසා ලොකුහැන්නදිගේ නැමැත්තා හට මෙලෙස රුපියල් එක්ලක්‍ෂ අසුදහසක දඩමුදලක් හා වසර 6 ක සිරදඬුවමක් වසර 20කට අත්හිටුවමින් ලබාදී ඇත.
මෙලෙස චෝදනාවන්ට ලක්වු ලොකුහැන්නදිගේ නැමැත්තා 2011 වසරේ මාර්තු 31 දින සිට යුද හමුදා සේවයෙන් විශ‍්‍රාම ගන්වා ඇති අතර එතැන් සිට මාස දෙකක් ඉක්ම යෑමටත් පෙර එනම් එම වසරේ මැයි 23 දිනසිට වීරවංශ අමාත්‍යවරයා විසින් ඔහුට ඉංජිනේරු සංස්ථාවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී මානව සම්පත් හා පාලන ලෙස පත්වීම ලබාදී තිබිණ. ඉංජිනේරු සංස්ථා සේවකයින් විසින් පගාමරුවා ලෙස හඳුන්වන මෙම පුද්ගලයා විසින් ඉංජිනේරු සංස්ථාව තුලද පගාගැසීම් සේවිකාවන්ගෙන් ලිංගිික අල්ලස් ලබාගැනීම් ඇතු`ළු දුෂණ අක‍්‍රමිකතා රැසක් සිදුකරන අයෙකු ලෙස ප‍්‍රකටය.
ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයකු වන ශ‍්‍ර‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මානව සම්පත් හා පාලන විෂය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පත්කර සිටින යුද හමුදාවේ හිටපු කපිතාන් වරයකු එස්.පී. ලොකුහැන්නදිගේ නැමැත්තා හට පසුගියදා කොළඹ මහාධිකරණය දඩ හා අත්හිටවු සිර දඬුවම් නියම කළේය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

