අතුරුදහන් වූවන් සොයන අම්මලාට හැඩීමට‍ත් බෑ

Published in පුවත්
Tuesday, 28 October 2014 11:46
උතුරේ මෙන්ම දකුණේද අතුරුදහන් වූ දරුවන් සොයන අම්මලාට හැඩීමට‍ පව නොහැකි තත්වයටක් උද්ගතව ඇතැයි බ්‍රීටෝ ප්‍රනාන්දු පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (27)අතුරුදහන් වූවන්ගේ දිනය නිමිත්තෙන් පැවැති උත්සවයකට සහභාගී වෙමිනි. 
 
වැඩිදුරටත් අසහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ  එදා අතුරුදහන් වූවන් වෙනුවෙන් හඬ නැගූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද මේ අසරණ දෙමාපියන්ගේ කදුළටත් බිය වී ඇති බවයි.
 
උතුරේ අම්මලට තමන්ගේ දරුවෝ ගැන තමන්ගේ කසාද බැඳපු මිනිහා ගැන අතුරුදහන් වෙච්ච දුක වෙනුවෙන් අඬන්න බැහැ. එහේ ඉන්න ආරක්ෂක අංශය හරහා ඒ අඬන හැම හැඬුමක්ම ආණ්ඩුවට ඇහෙනවා ඒ නිසා වැළපීමේ දුකටත් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව අගුලු දා ඇතැයිද ඔහු පවසා සිටියේය . 
 
මූලාශ්‍රය- ඉන්ඩිපෙන්ඩන්ට්

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us