ආර්යාවගේ බලපෑමට ජනපතිවරණය මාර්තුවට ! Featured

Published in පුවත්
Tuesday, 28 October 2014 09:46

කිතුනුවන්ගේ හිත දිනා ගැනීම සඳහා ජනාධිපතිවරණය මාර්තු දක්වා කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

දැඩි කතෝලික බැතිමතියක් වන  වන ජනාධිපති ආර්යා ශිරාන්ති රාජපක්ෂ මහත්මියගේ දැඩි බලපෑම මත මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ. 

පාප් වහන්සේ 2015 ජනවාරි 13 දා දිවයිනට පැමිණීමට නියමිත අතර, එම වකවානුවේ ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් උන්වහන්සේ නොපැමිණීමට ඉඩ ඇති බව එම සංචාරය සංවිධානය කිරීමට මෙරටට පැමිණ සිටින වතිකානුවේ නියෝජිතයින් පවසා තිබේ.


කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් : 

ලංකා කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව එම දිනවල ජනාධිපතිවරණය නොපැවැත්වෙන්නේ නම් ජනාධිපතිවරණය 2015 මාර්තු මාසය දක්වා කල් යාමට බොහෝ ඉඩ කඩක් පවතින බවත් ඊට හේතුව රටේ අනාගතය තීරණය කරන කඩඉමක දී ලංකා කේන්දරයේ ග්‍රහ ගැළපීම් ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණ සියල්ලේදීම විවිධ සමානතා පෙන්වීම බව ජනාධිපති ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා 'රිවිර' පුවත්පතට පවසා ඇත. 

ඒ අනුව ජනාධිපතිවරණය ජනාවාරි මුල් සතියේ නොපැවැත්වෙන්නේ නම් ජ්‍යෙතිෂ්‍යානුකූලව ඒ සඳහා සුදුසුම කාලය 2015 මාර්තු මාසය බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us