ජනාධිපතිවරණයට පොලිසිය මහින්ද බාලසුරියට

Published in පුවත්
Monday, 20 October 2014 12:45

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා පත්ව සිටියි.

ඔහු එම අමාත්‍යාංශයේදී හෙට (21දා)  වැඩ භාර ගැනීමට නියමිතය. 

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම පත්කිරීම සිදුකර ඇතැයි පැවසේ. 

මහින්ද බාලසුරිය මහතා මෙරට පොලිස්පති ධුයේ කටයුතු කරමින් සිටිය දී කටුනායක ප්‍රදේශයේ ඇතිවු ගැටුම්කාරී තත්ත්වයෙන් පසු 2011 වසරේ දී පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වුණි.

පසුව ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය. 

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ආරම්භක ලේකම්වරයා ලෙස කටයුතු කළේ විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතායි.ඔහුට තානාපති ධුරයක් ලබාදීමට නියමිතව ඇතැයි පැවසේ. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us