අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව කුර්දි භටයින්ට ඇමරිකාවෙන් අවි.

Published in පුවත්
Monday, 20 October 2014 13:22
අයි. එස්. සටන්කාමීන්ට එරෙහිව කුර්දි හමුදා සිදුකරන මෙහෙයුම්වලට සහය ලබාදීම සඳහා ඇමරිකානු ගුවන් හමුදාව අවි ආයුධ, ජීව උණ්ඩ සහ ඖෂධ ලබාදී ඇත.
මෙම භාණ්ඩ කුර්දි හමුදා සිටින ප‍්‍රදේශ වෙත ගුවනින් බිම හෙලූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.  
 
තුර්කි - සිරියානු දේශ සීමාවේ කොබානේ නගරය ආශ‍්‍රිතව  මේ වනවිට දරුණු සටන් පවති. 
 
අයි.එස්. සටන්කාමීන්ගෙන් නගරය බේරාගැනීම සඳහා කුර්දි හමුදා තීරණාත්මක සටනක නිරතව සිටී.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us