අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව කුර්දි භටයින්ට ඇමරිකාවෙන් අවි.

Published in පුවත්
Monday, 20 October 2014 13:22
අයි. එස්. සටන්කාමීන්ට එරෙහිව කුර්දි හමුදා සිදුකරන මෙහෙයුම්වලට සහය ලබාදීම සඳහා ඇමරිකානු ගුවන් හමුදාව අවි ආයුධ, ජීව උණ්ඩ සහ ඖෂධ ලබාදී ඇත.
මෙම භාණ්ඩ කුර්දි හමුදා සිටින ප‍්‍රදේශ වෙත ගුවනින් බිම හෙලූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.  
 
තුර්කි - සිරියානු දේශ සීමාවේ කොබානේ නගරය ආශ‍්‍රිතව  මේ වනවිට දරුණු සටන් පවති. 
 
අයි.එස්. සටන්කාමීන්ගෙන් නගරය බේරාගැනීම සඳහා කුර්දි හමුදා තීරණාත්මක සටනක නිරතව සිටී.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us