ධීවරයින් 500ට අධික පිරිසක් විරෝධතාවයක

Published in පුවත්
Monday, 20 October 2014 11:45
කොළඹ, මාළිගාවත්තේ පිහිටි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ඉදිරිපිට මේවන විට ධීවරයින් 500ට අධික පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. 
විරෝධතාවය නිසා මේවන විට එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර ධීවර ආම්පන්න බෙදාදීම සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් ඔවුන් එසේ විරෝධතාවයේ නිරත වන බව පැවසේ.
 
එමෙන්ම විරෝධතාවයේ නිරත පිරිස් වෙත එල්ල වූ යම් ප්‍රහාරයක් නිසා මේ වනවිට අමාත්‍යංශ පරිශ්‍රයේ සිටින පිරිස් හා විරෝධතාවයේ නිරත පිරිස් අතර ගල්මුල් හුවමාරුවක් ද සිදුවන බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us