ධීවරයින් 500ට අධික පිරිසක් විරෝධතාවයක

Published in පුවත්
Monday, 20 October 2014 11:45
කොළඹ, මාළිගාවත්තේ පිහිටි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ඉදිරිපිට මේවන විට ධීවරයින් 500ට අධික පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. 
විරෝධතාවය නිසා මේවන විට එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර ධීවර ආම්පන්න බෙදාදීම සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් ඔවුන් එසේ විරෝධතාවයේ නිරත වන බව පැවසේ.
 
එමෙන්ම විරෝධතාවයේ නිරත පිරිස් වෙත එල්ල වූ යම් ප්‍රහාරයක් නිසා මේ වනවිට අමාත්‍යංශ පරිශ්‍රයේ සිටින පිරිස් හා විරෝධතාවයේ නිරත පිරිස් අතර ගල්මුල් හුවමාරුවක් ද සිදුවන බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us