ජනපතිවරණය ජනවාරියේ ස්ථීරයි Featured

Published in පුවත්
Saturday, 18 October 2014 11:13

ජනාධිපතිවරණය ජනවාරි මස මුල් සතියේ පැවැත්වීමට ආණ්ඩුව ස්ථීර වශයෙන්ම තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.




ජනාධිපතිවරණය පවත්වන බවට වූ නිල නිවේදනය නොවැම්බර් මස මැදභාගයේදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. 


ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලු සංවිධායකයන් දැනුවත් කිරීමට ද ආණ්ඩුව පසුගිය සතියේ කටයුතු කළේය.


ජනවාරි මාසයේ මැද භාගයේ ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණද පාප් වහන්සේගේ මෙරට සංචාරයට පෙර එය පැවැත්විය යුතු බව පසුව තීරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us