පුරාවිද්‍යා වටිනාකමක් නැති නම් ගල් කඩන්න පුළුවන්

Published in පුවත්
Friday, 17 October 2014 15:49
ලංකාව පුරා පිහිටි ගල් පර්වත පරික්ෂා කිරීමේ වැඩසටහනක් ලබන වසරේ සිට ආරම්භ කිරිමට සැලසුම් කර ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ප‍්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සිදුකෙරෙන මෙම වැඩසටහනේ අරමුණ වී ඇත්තේ පුරාවිද්‍යා වටිනාකමක් නොමැති ගල් පර්වත සංවර්ධන ව්‍යාපෘති සදහා අවශ්‍ය ගල් සපයා ගැනීමට මුදා හැරීමයි. 
 
ඒ අනුව මෙම ව්‍යාපෘතියෙන් හදුනාගන්නා පුරාවිද්‍යා වටිනාකමක් නොමැති ගල් පර්වත දෙපාර්තමේන්තුවේ විමසීමකින් තොරව අදාල කාර්යයන් සඳහා යොදා ගත හැකි වනු ඇත. 
 
මේ පිළිබඳ ඉදිරියේදී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, මධ්‍යම පරිසර අධිකාරිය සහ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය වෙත දැනුම් දෙනුම් දෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us