ජයලලිතාට ඇප

Published in පුවත්
Friday, 17 October 2014 12:33
දූෂණ චෝදනා හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින තමිල්නාඩු හිටපු මහඇමති ජයලලිතා ජයරාම්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද ඇප ලබා දුන්නේය.
ඒ ඇයගේ නීතීඥයින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම අද (17) සලකා බැලීමෙන් අනතුරැව මෙම තීන්දුව ලබා දී ඇත.
 
මීට පෙර ඇයට ඇප ලබාදීම කර්නාටක මහාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබුවේය. ඉන් අනතුරුව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.
 
කෙසේ වෙතත් ඇයට මෙම නඩුවෙන් නිර්දෝෂීභාවය ලැබී නැති අතර එරට නීතිය අනුව එයින් නිදොස් නොවී ඇය නිදහස ලැබුණද දේශපාලනයට පිවිසීමට තවත් අවුරුදු 10 ක් බලාසිටීමට සිදුවනු ඇත.
Last modified on Friday, 17 October 2014 13:23

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us