ජයලලිතාට ඇප

Published in පුවත්
Friday, 17 October 2014 12:33
දූෂණ චෝදනා හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින තමිල්නාඩු හිටපු මහඇමති ජයලලිතා ජයරාම්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද ඇප ලබා දුන්නේය.
ඒ ඇයගේ නීතීඥයින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම අද (17) සලකා බැලීමෙන් අනතුරැව මෙම තීන්දුව ලබා දී ඇත.
 
මීට පෙර ඇයට ඇප ලබාදීම කර්නාටක මහාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබුවේය. ඉන් අනතුරුව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.
 
කෙසේ වෙතත් ඇයට මෙම නඩුවෙන් නිර්දෝෂීභාවය ලැබී නැති අතර එරට නීතිය අනුව එයින් නිදොස් නොවී ඇය නිදහස ලැබුණද දේශපාලනයට පිවිසීමට තවත් අවුරුදු 10 ක් බලාසිටීමට සිදුවනු ඇත.
Last modified on Friday, 17 October 2014 13:23

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us