ජනාධිපති ආරක්ෂකයා අධිකරණය දණගස්වයි

Published in පුවත්
Tuesday, 14 October 2014 20:53

ජනාධිපතිවරයාගේ පුද්ගලික ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගේ  අනුදැනුම මත මෙහෙයවන වැටිය ප්‍රදේශයේ පවත්වගෙන යන මහා පරිමාණ වැලි ජාවාරම වැටලීම සම්බන්ධයෙන් පොලිසියට සහ අධිකරණයට බලපෑම් කෙරෙමින් තිබෙන බව අනාවරණය වේ. 



මේ නිසා වැලි ජාවාරම මැඩපැවැත්වීම කළ නොහැකිව තිබෙන අතර අධිකරණයද දැඩි අසරණ තත්වයකට පත් කර ඇත.

අම්බලන්තොට වැටිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කරගෙන ගිය නීති විරෝධී වැලි ජාවාරමක් වැටලීමෙන් අත්අඩංගුවට ගත් ස්කැවේටර් යන්ත්‍ර දෙකක් තංගල්ල පොලිසිය බාරයට ගනු ලැබීය. 

මේ සම්බන්ධයෙන් මූලික කරුණු අධිකරණයට පසුගිය සැප්තැම්බර් 04 වන දින ඉදිරිපත් කරන ලදි. සැක කරුවන් ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය විසින් දැන්වීය.

ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු තංගල්ල මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරයේදී ඉදිරිපත් කර රුපියල් ලක්ෂය බැගින් ඇප නියම කර නිදහස් කර හැරීය. 

 ස්කැවේටර් යන්ත්‍ර දෙක ද නිදහස් කර ඇත. 

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us