ඒ අනුව, ඉන්දියාවේ සිට බෝට්ටු මගින් දේශපාලන රැකවරණ පතා ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් ඇතුළු පුද්ගලයන් 157 දෙනා සම්බන්ධ නඩුව අද අඟහරුවාදා විභාගයට ගැනීමට නියමිතයි.
ඕස්ට්‍රේලියානු රේගුවට අයත් නැවක, එම පිරිස නීති විරෝධී ලෙස මාසයක පමණ කාලයක් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන සිටි බවට ඔවුන්ගේ නීතිඥයන් විසින් තර්ක ඉදිරිපත් කරනු ඇත.
එම නඩු විභාගයට අමතරව, දේශපාලන රැකවරණ පතා පැමිණි යුවළකට දාව, ඕස්ට්‍රේලියාවේ උපත ලත් දරුවකු සම්බන්ධ නඩු විභාගයක්ද අද, අඟහරුවාදා අධිකරණයේ විභාග කෙරේ.
එම දරුවා සහ එවැනිම තත්වයක් යටතේ ඕස්ට්‍රේලියාවේ උපත ලද තවත් දරුවන් සිය ගණනකට ඕස්ට්‍රේලියානු රජය විසින් අහිමි කොට ඇති ස්ථිර රැකවරණ වීසා ලබා දිය යුතු බවට දරුවා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා තර්ක කරනු ඇත.
ඕස්ට්‍රේලියානු රජය දේශපාලන රැකවරණ පතන්නන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය අද (14) අඟහරුවාදා එරට මහාධිකරණයේ අභියෝගයට ලක් කෙරේ.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...