වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබු වර්ජනය අද(11) උදෑසන 07.00ට අවසන් වුණි.
ඒ අධිකරණය මගින් ලබා දුන් නියෝගයකට අනුවයි.
ඒ අනුව අද උදෑසන සිට දුම්රිය කිහිපයක් මේ වනවිට ධාවනවු බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.