ලොවුකානිකොස් යනුවෙන් හැඳින්වෙන මෙම සුනඛයා එකල ජාත්‍යන්තර මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වූයේ රජයට එරෙහි විරෝධාවලදී ජනතාව සමග සිට පොලීසිය වෙත බුරා පනිමින් තිරිසනෙකුගෙන් නොදකින විශේෂ ලක්ෂණ විදහා දැක්වූ නිසාය.
අතිශය බිහිසුණු අයුරින් පැවති විරෝධතාවලදී පවා, කඳුළුගෑස් ප්‍රහාරයන්ටද ලක්වෙමින් නොබියම ඉදිරියට ගිය ලොවුකානිකොස් ඇතන්ස් වාසීන්ගේ නොමඳ ආදරයට ලක්විය.
මේ නිසාම, වඩාත් කතාබහට ලක්වූ Facebook පිටුවකටද හිමිකම් කී කැරලිකාර සුනඛයාගේ ශරීරය නගර මධ්‍යයේ වූ විශේෂ වෘක්ෂයක් අසල භූමදාන කළ බව කියවුණි.
අයාලේ යන සුනඛයෙකු ලෙස ජීවත් වුවත්, විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගත්තෙකු ලෙස ලොවුකානිකොස්ට ස්වාමියෙකුද හිමිවිය. මුලින් තියඩෝර් යන නම තිබුණත්, විරෝධතා සමග ලොවුකානිකොස් නම ලැබුණු මේ සුනඛයා එකල විරෝධතාවල සටන් පාඨය විය.
එමෙන්ම, 2011 වසරේදී ටයිම් සඟරාව විසින් වසරේ චරිත අතරට ලොවුකානිකොස් ද එකතු කර ගෙන තිබුණි. විරෝධතා ව්‍යාපාරවලදී නිතර කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක්වීම හා ඒවා ආග්‍රහණය කිරීමද ලොවුකානිකොස් ඉක්මණින්ම ජීවිතයෙන් සමු ගැනීමට හේතුවක් බව ඇතන්ස් පශු වෛද්‍යවරු පවසති.
(අද)
යුරෝපා හවුලේ රටවල ආර්ථික අර්බුදය උග්‍ර අතට හැරෙමින් 2011 වසරේදී ග්‍රීසියේ ඇති වූ ආර්ථික අවපාතය සමග හටගත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගත් ලෝක ප්‍රකට කැරලිකාර සුනඛයා (Riot Dog) ජීවිතයෙන් සමුගත් පුවතක් වාර්තා වෙයි.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...