ලොවුකානිකොස් යනුවෙන් හැඳින්වෙන මෙම සුනඛයා එකල ජාත්‍යන්තර මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වූයේ රජයට එරෙහි විරෝධාවලදී ජනතාව සමග සිට පොලීසිය වෙත බුරා පනිමින් තිරිසනෙකුගෙන් නොදකින විශේෂ ලක්ෂණ විදහා දැක්වූ නිසාය.
අතිශය බිහිසුණු අයුරින් පැවති විරෝධතාවලදී පවා, කඳුළුගෑස් ප්‍රහාරයන්ටද ලක්වෙමින් නොබියම ඉදිරියට ගිය ලොවුකානිකොස් ඇතන්ස් වාසීන්ගේ නොමඳ ආදරයට ලක්විය.
මේ නිසාම, වඩාත් කතාබහට ලක්වූ Facebook පිටුවකටද හිමිකම් කී කැරලිකාර සුනඛයාගේ ශරීරය නගර මධ්‍යයේ වූ විශේෂ වෘක්ෂයක් අසල භූමදාන කළ බව කියවුණි.
අයාලේ යන සුනඛයෙකු ලෙස ජීවත් වුවත්, විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගත්තෙකු ලෙස ලොවුකානිකොස්ට ස්වාමියෙකුද හිමිවිය. මුලින් තියඩෝර් යන නම තිබුණත්, විරෝධතා සමග ලොවුකානිකොස් නම ලැබුණු මේ සුනඛයා එකල විරෝධතාවල සටන් පාඨය විය.
එමෙන්ම, 2011 වසරේදී ටයිම් සඟරාව විසින් වසරේ චරිත අතරට ලොවුකානිකොස් ද එකතු කර ගෙන තිබුණි. විරෝධතා ව්‍යාපාරවලදී නිතර කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක්වීම හා ඒවා ආග්‍රහණය කිරීමද ලොවුකානිකොස් ඉක්මණින්ම ජීවිතයෙන් සමු ගැනීමට හේතුවක් බව ඇතන්ස් පශු වෛද්‍යවරු පවසති.
(අද)
යුරෝපා හවුලේ රටවල ආර්ථික අර්බුදය උග්‍ර අතට හැරෙමින් 2011 වසරේදී ග්‍රීසියේ ඇති වූ ආර්ථික අවපාතය සමග හටගත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගත් ලෝක ප්‍රකට කැරලිකාර සුනඛයා (Riot Dog) ජීවිතයෙන් සමුගත් පුවතක් වාර්තා වෙයි.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...