BBS බැඳ තබන්න, SRA යෙන් අනතුරු ඇඟවීමක්! Featured

Published in පුවත්
Saturday, 11 October 2014 10:42
බොදු බල සේනා සංවිධානය පාලනය නොකළහොත් ශ්‍රී ලංකාවට 'ISIS' ඉස්ලාම් ත්‍රස්තවාදීන් ඇතුළුවීමට බොහෝ විට ඉඩ ඇති බව ඉන්දියාවේ  ‘SRA’ සංවිධානය (Security Risk Asia) අනතුරු අඟවා ඇත. 
 
ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ක්‍රියාත්මක වන ‘ISIS’  සංවිධානයේ ප්‍රධානී බ්‍රිගේඩියර් පොන්සාලේ මහතා විදෙස් මාධ්‍යන්ට පවසා ඇත්තේ මෙරට බොදු බල සේනා සංවිධානය හා මුස්ලිම් ජනතාව අතර තිබෙන ගැටුම 'ISIS' සංවිධානය අතරට යෑම වැළැක්විය යුතු බවයි.
 
එසේම මුස්ලිම් ජනතාව හා බොදු බල සේනා සංවිධානය අතර පවතින වෛරී හැඟීම් මුල්කරගෙන මෙරට මුස්ලිම් තරුණ තරුණියන් ත්‍රස්තවාදීන් බවට පත්වීම වැළැක්විය යුතු බවද ඔහු විදෙස් මාධ්‍යයන්ට පෙන්වා දී තිබේ.
 

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us