BBS බැඳ තබන්න, SRA යෙන් අනතුරු ඇඟවීමක්! Featured

Published in පුවත්
Saturday, 11 October 2014 10:42
බොදු බල සේනා සංවිධානය පාලනය නොකළහොත් ශ්‍රී ලංකාවට 'ISIS' ඉස්ලාම් ත්‍රස්තවාදීන් ඇතුළුවීමට බොහෝ විට ඉඩ ඇති බව ඉන්දියාවේ  ‘SRA’ සංවිධානය (Security Risk Asia) අනතුරු අඟවා ඇත. 
 
ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ක්‍රියාත්මක වන ‘ISIS’  සංවිධානයේ ප්‍රධානී බ්‍රිගේඩියර් පොන්සාලේ මහතා විදෙස් මාධ්‍යන්ට පවසා ඇත්තේ මෙරට බොදු බල සේනා සංවිධානය හා මුස්ලිම් ජනතාව අතර තිබෙන ගැටුම 'ISIS' සංවිධානය අතරට යෑම වැළැක්විය යුතු බවයි.
 
එසේම මුස්ලිම් ජනතාව හා බොදු බල සේනා සංවිධානය අතර පවතින වෛරී හැඟීම් මුල්කරගෙන මෙරට මුස්ලිම් තරුණ තරුණියන් ත්‍රස්තවාදීන් බවට පත්වීම වැළැක්විය යුතු බවද ඔහු විදෙස් මාධ්‍යයන්ට පෙන්වා දී තිබේ.
 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us