ගුණරත්නම් වමෙන් එයි

Published in පුවත්
Wednesday, 08 October 2014 10:40

එළඹෙන ජනාධිපතිවරණයේ වමේ පොදු අපේක්ෂකයා ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බව දුමින්ද නාගමුව සදහන් කර සිටි.

එසේම ඔහු සදහන් කොට ඇත්තේ මෙවැනි අවස්ථාවක වමට කුමාර් ගුණරත්නම්ගේ නායකත්වය අවශ්‍ය වී ඇති බවයි. එසේම පක්ෂයක් ලෙස පසුගිය කාලය පුරාම ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවත් හෙට දිනද ඒ වෙනුවෙන් උත්සාහ ගන්නා බවත්ය.

දුමින්ද නාගමුව මේ අදහස් පළකොට ඇත්තේ විවර ඊ නිවුස් වෙබ් අඩවිය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us