කලා ලොව මෙන්ම දේශපාලන දිවියේ ද කැපී පෙනෙන චරිතයක් ලෙස කථානායක ධුරය ද හොබවමින් රටට විශාල සේවාවක් ඉටුකළ
සිනමාවේ "සක්‌විති" යන නාමයෙන් හැඳින්වූ එකම කලාකරුවා ලෙස ගාමිණී ෆොන්සේකා මහතා හැඳින්විය හැකි බවත් එම නිසාම මෙම රංගශාලාව එතුමන් නමින් නම් කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
පසුගියදා ටවර් හෝල් රඟහල පදනම රැස් වූ අවස්‌ථාවේදී තමන් මෙම යෝජනාව ගෙන ආ බවත් කලාකරුවන් එයට එකඟත්වය පළ කළ බවත් පැහැදිලි කළ අමාත්‍යවරයා මෙම යෝජනාවට ජනාධිපතිවරයාගේ ද අවසරය ලැබී ඇති බව සඳහන් කළේය.
විදේශිකයකු වූ එල්ෆින්ස්‌ටන් සාමිවරයා නමින් මෙතෙක් නම් කොට තිබෙන කොළඹ එල්ෆින්ස්‌ටන් රංගශාලාව නව ප්‍රතිසංස්‌කරණ කටයුතුවලින් පසුව ගාමිණී ෆොන්සේකා අනුස්‌මරණ රංග ශාලාව ලෙස නම් කිරීමට නියමිත බව සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතා පැවසීය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

