එජාපය ඌවට දිවුරුම් දෙයි (ඡායාරූප)

Published in පුවත්
Tuesday, 07 October 2014 14:44
ඌව පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු දිවුරුම් දීම අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂ ජාතික නායක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මූලස්ථානයේ දී පැවැත්විණි. 
එහිදී ඌව පළාත් සභා විපක්ෂ නායක තනතුර හරීන් ප්‍රනාන්දු මහතාට ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකධූරය ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතාටද පිරිනැමීම සිදු වූ අතර මීට සමගාමීව බණ්ඩාරවෙල ආසන සංවිධායක ලෙස බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද වීරසිංහ මහතා ද රත්ගම ආසන සංවිධායක ලෙස නීතීඥ සූජීව රුවන්පුර මහතා පත්කෙරිණි.
 
මේ අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති කරූ ජයසූරිය මහතා, පක්ෂයේ සභාපති කබීර් හසීම් මහතා,  පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ද ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.කෙසේ නමුත් මේ අවස්ථාවට නව පත්වීම් ලද එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වය නොමැති වීම විශේෂත්වයක් විය.
DNP 0572
DNP 0584
DNP 0589
DNP 0598
DNP 0605
DNP 0637
DNP 0643
DNP 0654
DNP 0655
DNP 0678
DNP 0701
DNP 0704
DNP 0722

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us