ඇමතිකම් බෙදාගැනීමට ඌවේ කචල්

Published in පුවත්
Tuesday, 07 October 2014 10:52

ඌව පළාත් සභාවේ නව සභා වාරය ලබන 09වෙ‍නිදා ආරම්භ කිරීමට නියමිත අතර මහ ඇමතිවරයා හැර ඇමතිමණ්ඩලය දිව්රුම් නොදී සභා වාරය ආරම්භ කිරීමට ආණ්ඩුවට සිදුවී තිබේ. ඇමති මණ්ඩලය පත් කිරීම පිළිබඳව ඇතිවී තිබෙන බරපතල ගැටුම් මේ දක්වා නිරාකරණය නොවීම නිසා මෙම තත්වය උද්ගතවී ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන්නේ පළාත් සභාවේ සභාපති ධූරය සඳහා තම පක්ෂයේ අයෙකු පත්කරගන්නා බවය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 06දෙනෙකුගේ සහයෝගය ඊට හිමිවන බවද ප්‍රකාශ කර තිබේ.

මෙම පළාත් සභාවේ ඇමතිමණ්ඩලය සඳහා මොණරාගල දිස්ත්‍රික්කයෙන් ආන්ඩුපක්ෂයේ සිව්දෙනෙකුද බදුල්ල දිස්ත්‍රික්කයෙන් පස්‍දෙනෙකුද වශයෙන් නවදෙනෙකු පෙළගැසී ඇත. මෙයින් වඩාත්ම බරපතල වී ඇත්තේ වතු කම්කරු කොන්ග්‍රසයෙන් තේරීපත්වූ දෙදෙනෙකු සඳහා ඇමතිධූර ලබාදිය යුතු බවට මධ්‍යම රජයේ කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා දැඩිව බල කර සිටීමය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us