ඇමතිකම් බෙදාගැනීමට ඌවේ කචල්

Published in පුවත්
Tuesday, 07 October 2014 10:52

ඌව පළාත් සභාවේ නව සභා වාරය ලබන 09වෙ‍නිදා ආරම්භ කිරීමට නියමිත අතර මහ ඇමතිවරයා හැර ඇමතිමණ්ඩලය දිව්රුම් නොදී සභා වාරය ආරම්භ කිරීමට ආණ්ඩුවට සිදුවී තිබේ. ඇමති මණ්ඩලය පත් කිරීම පිළිබඳව ඇතිවී තිබෙන බරපතල ගැටුම් මේ දක්වා නිරාකරණය නොවීම නිසා මෙම තත්වය උද්ගතවී ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන්නේ පළාත් සභාවේ සභාපති ධූරය සඳහා තම පක්ෂයේ අයෙකු පත්කරගන්නා බවය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 06දෙනෙකුගේ සහයෝගය ඊට හිමිවන බවද ප්‍රකාශ කර තිබේ.

මෙම පළාත් සභාවේ ඇමතිමණ්ඩලය සඳහා මොණරාගල දිස්ත්‍රික්කයෙන් ආන්ඩුපක්ෂයේ සිව්දෙනෙකුද බදුල්ල දිස්ත්‍රික්කයෙන් පස්‍දෙනෙකුද වශයෙන් නවදෙනෙකු පෙළගැසී ඇත. මෙයින් වඩාත්ම බරපතල වී ඇත්තේ වතු කම්කරු කොන්ග්‍රසයෙන් තේරීපත්වූ දෙදෙනෙකු සඳහා ඇමතිධූර ලබාදිය යුතු බවට මධ්‍යම රජයේ කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා දැඩිව බල කර සිටීමය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us