කාන්තා සෙරෙප්පුවකට යටවූ නගරසභාව !

Published in පුවත්
Saturday, 05 July 2014 08:13

මේවන විට කොළඹ නගර සභාව කාන්තා සෙරෙප්පුවකට යට වීමේ ඛේදජනක ඉරණමකට මුහුණ පා ඇතැයි නාගරික මන්ත‍්‍රී රෝයි බෝගහවත්ත මහතා පවසයි.

සිවිල් ආරක්ෂක බලකාය කොළඹ මහ නගර සභාවේ ආරක්ෂක අංශය සඳහා යෙදවීමේ සූදානමක් ඇති බවත් මේ නිසා මුලූ නගර සභාවම හමුදාකරණය වීමේ අවදානමක් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

නගර සභාව හමුදා නිළධාරියෙකුට භාර දී නගරාධිපතිවරයාත්, මන්ත‍්‍රීවරුන් පිරිසත් ගෙදර යන එක වඩා හොඳ යැයි ද නගර සභා ආරක්ෂක අංශය වෙනුවට දිනකට රුපියල් 750 දිරි දීමනාවක් ගෙවා සිවිල් ආරක්ෂක බළකායේ භටයන් යෙදවීමට ගෙන තිබූ තීරණයකට විරෝධය පළ කරමින්, වැඩිදුරටත් අදහස් දැක් වූ රෝයි බෝගහවත්ත මන්ත‍්‍රීවරයා පැවසිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us