කාන්තා සෙරෙප්පුවකට යටවූ නගරසභාව !

Published in පුවත්
Saturday, 05 July 2014 08:13

මේවන විට කොළඹ නගර සභාව කාන්තා සෙරෙප්පුවකට යට වීමේ ඛේදජනක ඉරණමකට මුහුණ පා ඇතැයි නාගරික මන්ත‍්‍රී රෝයි බෝගහවත්ත මහතා පවසයි.

සිවිල් ආරක්ෂක බලකාය කොළඹ මහ නගර සභාවේ ආරක්ෂක අංශය සඳහා යෙදවීමේ සූදානමක් ඇති බවත් මේ නිසා මුලූ නගර සභාවම හමුදාකරණය වීමේ අවදානමක් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

නගර සභාව හමුදා නිළධාරියෙකුට භාර දී නගරාධිපතිවරයාත්, මන්ත‍්‍රීවරුන් පිරිසත් ගෙදර යන එක වඩා හොඳ යැයි ද නගර සභා ආරක්ෂක අංශය වෙනුවට දිනකට රුපියල් 750 දිරි දීමනාවක් ගෙවා සිවිල් ආරක්ෂක බළකායේ භටයන් යෙදවීමට ගෙන තිබූ තීරණයකට විරෝධය පළ කරමින්, වැඩිදුරටත් අදහස් දැක් වූ රෝයි බෝගහවත්ත මන්ත‍්‍රීවරයා පැවසිය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us