යාපන සරසවි සිසුවෙකු ගෙල වැළලා ගනී

Published in පුවත්
Friday, 04 July 2014 20:28

යාපනය සරසවියේ කලා පීඨයෙහි 3 වැනි වසරේ සිසුවකු වන 24 හැවිරිදි සිවලිංගම් යසෝදරන් නැමැති සිසුවෙකු ඊයේ (04) රාත්‍රී ගෙල වැළලාගෙන මිය ගොස් ඇත.

එසේ දිවි නසාගෙන ඇත්තේ, ඔහු නවාතැන් ගෙන සිටි යාපනය - කලෙයාලෙයි පටුමඟ ප‍්‍රදේශයේ පිහිටි නිවසකදීය.

මෙම සිසුවා වව්නියාව - සුන්දරපුරම් ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.

අසමත්වූ විෂයක් සඳහා නැවැත විභාගයට පෙනී සිටීමට පරිපාලනය විසින් දිගින් දිගටම අනුමැතිය නොදීමෙන් කලකිරීමට පත්වූ එම සිසුවා මෙලෙස සිය දිවි නසාගෙන ඇතයි පැවැසේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us