බැසිල්ගේ ගෝලයා හොරාකාලා මාට්ටු !

Published in පුවත්
Saturday, 05 July 2014 08:28

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වූ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ‍ජනරාල් ලෙස කටයුතු කළ වත්මන් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කලාප අංක 01හි අධ්‍යක්ෂ ‍ජනරාල් ලෙස කටයුතු කරන ආර්.පී.බී. තිලකසිරි මහතා විසින් කූට ලෙස ඉන්ධන සඳහා දීමනා ලබාගෙන ඇතිබවට මේ වනවිට තහවුරු වී තිබේ.

ඔහු වෙත ලබාදී ඇති භාවිතයට නොගන්නා ලද 300-8016 දරන මෝටර් රථය වෙනුවෙන් සෑම මසකම රුපියල් විසි අටදහසකට ආසන්න මුදලක් සමෘද්ධි අධිකාරිය වෙත මේ වනවිට ගෙවමින් සිටී.

මෙහිඇති හාස්‍ය ජනකම කරුන වන්නේ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මුදල් භාරදෙන වව්චරයේ සඳහන් වන්නේ අධ්‍යක්ෂ ‍ජනරාල් ආර්.පී.බී. තිලකසිරිගෙන් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ‍ජනරාල් වෙත මුදල් භාරගනු මැනවි යන්නයි. ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ‍ජනරාල්වනුයේ ආර්.පී.බී. තිලකසිරි මහතාමය.

(Lankatruth)

Samurdhi

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us