රනිල්ටත් ක්ෂේනුකා ලොකු වෙයි Featured

Published in පුවත්
Monday, 06 October 2014 14:28

සජින් - නෝනිස් ගැටුමට හේතු වූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මියගෙන් සමාව ගන්නයැයි මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිම් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පවසා ඇතැයි වාර්තා වේ.

මෙහිදී විපක්ෂ නායකවරයා නෝනිස් මහතාට පවසා ඇත්තේ, ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය රජයේ උසස් රාජ්‍යත්‍රාන්ත්‍රික නිලයක් දරන ගරු කටයුතු තැනැත්තියක් බවත් විශේෂයෙන් ඇය කාන්තාවක් බවත් මෙය මූලිකවම මෙම ගැටුම ආරම්භ වීමට හේතුපාදක වී ඇති බැවින් තානාපතිවරයා ලේකම්වරියගෙන් සමාවගතයුතු බවත්ය.

ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය විදේශ අමාත්‍යංශයේ ලේකම් තනතුරු දරණ අතර වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් තනතුරු දැරුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us