මහ බැංකුවේ බොරුව හෙළිවෙයි Featured

Published in පුවත්
Monday, 06 October 2014 14:42

ජනතාව‍‍ගේ දෛනික ජීවිතයට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු පරිභෝජන වියදම් වැඩිවීම ඉතා අවම මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළද පැවැත්වීමට සූදානම් වන ජනාධිපතිවරණයේ පූර්ව ක්‍රියාකාරකම් තුළින් මහ බැංකුවේ එම ප්‍රකාශ අසත්‍ය බව හෙළිවන්නේ යැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මහ බැංකුව නවතම වාර්තාවලට අනුව පසුගිය අගෝස්තු මාසයේ පැවති උද්ධමනය 4.5% සිට සැප්තැම්බර් මස වනවිට 4.2% දක්වා පහත වැටී ඇති බව කියැවේ. 

නමුත් ඉතා හදිසියේ ජීවන වියදම අඩු කිරීම පිළිබඳව ඇමතිකමිටුව සියළුම භාණ්ඩ පිළිබඳව දැඩි අවධානය යොමුකර ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඌව පළාත් සභා මැතිවරණයට දින තුණක් තිබියදී ආණ්ඩුවේ අවසාන තුරුම්පුව ‍ලෙස විදුලි බිල සහ ඛණිජතෙල් මිල වහාම ක්‍රියාත්මකවන පරිදි අඩු කරන බව ජනාධිපතිවරයාම ප්‍රකාශ කලේය. 

ඡන්දය ලබාගැනීම අරමුණු කර ගනිමින් කෘතීම ලෙස භාණ්ඩ මිල අඩු කිරීමට උත්සාහ කළද එය පවත්වාගෙන යා නොහැකි බව ආර්ථික විශ්ලේශකයන්ගේ මතයයි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබුනේ ජනතාවට බොරු ඡන්ද පොරොන්දු නොදෙන බවය.

වීඩියෝව බලන්න

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us