මහ බැංකුවේ බොරුව හෙළිවෙයි Featured

Published in පුවත්
Monday, 06 October 2014 14:42

ජනතාව‍‍ගේ දෛනික ජීවිතයට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු පරිභෝජන වියදම් වැඩිවීම ඉතා අවම මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළද පැවැත්වීමට සූදානම් වන ජනාධිපතිවරණයේ පූර්ව ක්‍රියාකාරකම් තුළින් මහ බැංකුවේ එම ප්‍රකාශ අසත්‍ය බව හෙළිවන්නේ යැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මහ බැංකුව නවතම වාර්තාවලට අනුව පසුගිය අගෝස්තු මාසයේ පැවති උද්ධමනය 4.5% සිට සැප්තැම්බර් මස වනවිට 4.2% දක්වා පහත වැටී ඇති බව කියැවේ. 

නමුත් ඉතා හදිසියේ ජීවන වියදම අඩු කිරීම පිළිබඳව ඇමතිකමිටුව සියළුම භාණ්ඩ පිළිබඳව දැඩි අවධානය යොමුකර ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඌව පළාත් සභා මැතිවරණයට දින තුණක් තිබියදී ආණ්ඩුවේ අවසාන තුරුම්පුව ‍ලෙස විදුලි බිල සහ ඛණිජතෙල් මිල වහාම ක්‍රියාත්මකවන පරිදි අඩු කරන බව ජනාධිපතිවරයාම ප්‍රකාශ කලේය. 

ඡන්දය ලබාගැනීම අරමුණු කර ගනිමින් කෘතීම ලෙස භාණ්ඩ මිල අඩු කිරීමට උත්සාහ කළද එය පවත්වාගෙන යා නොහැකි බව ආර්ථික විශ්ලේශකයන්ගේ මතයයි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබුනේ ජනතාවට බොරු ඡන්ද පොරොන්දු නොදෙන බවය.

වීඩියෝව බලන්න

 

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us