තලවතුගොඩ පිපිරීම පිටුපස පෙම් පලහිලව්වක්

Published in පුවත්
Monday, 06 October 2014 10:19

තලවතුගොඩ වැලිපාර ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ රාති‍්‍ර පිපිරීමක් සිදු වු අතර, පොලීසිය පැවසුවේ මෙලෙස පුපුරා ගොස් ඇත්තේ බෝම්බයක් නොවන බව මූලික විමර්ශනවලින් තහවුරු වූ බවයි.

එ් සඳහා යොදාගෙන ඇත්තේ ප‍්‍රාථමික ද්‍රව්‍යයේ පුපුරණ ද්‍රවයක් බවද හඳුනාගෙන තිබේ.

මෙම පිපිරවීමට හේතුව පේ‍්‍රම සම්බන්ධයක් නිසා ඇති වූ ආරවුලක් බව දැනට සැක කෙරේ.

කෙසේ වෙතත් සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

අදාළ පිපිරීමෙන් පුද්ගලයන් කිසිවෙකුට තුවාල සිදු නොවූ බව පොලීසිය පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us