ජයලලිතා නැතිව 62 කට ජීවිතය එපාවෙයි

Published in පුවත්
Monday, 06 October 2014 09:53
තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් සිරගත කිරීමත් සමග හෘදයාබාධ සහ දිවිනසා ගැනීම් නිසා ඊයේ (05) වන විට පුද්ගලයින් 62ක් මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අයුතු ලෙස දේපළ සහ මුදල් එක්රැස් කිරීමේ චෝදනාව යටතේ වරදකාරියක වූ ජයලලිතා ඇතුළු සිව්දෙනකු සිව් වසරකට සිරගත කරන්නැයි බැංගලෝර් විශේෂ අධිකරණ විනිසුරු ජෝන් මයිකල් කුන්නහ මහතා පසුගියදා නියම කළේය.එයින් කම්පනයට පත් වූ තමිල්නාඩු වැසියන් පිරිසක් මිය ගොස් ඇති අතර පිරිසක් රෝහල්ගත කෙරුණි.
 
තමිල්නාඩුවේ දෙශපාලකයන් දෙවත්වයෙන්ලා සැලකීම සාමාන‍ය තත්වයකි.මෙම මරණ වලට හේතුව වී ඇත්තේ එයය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us