ප්ලූටෝ යළි සෞර ග‍්‍රහ මණ්ඩලයට එක් කිරීමේ සූදානමක්

Published in පුවත්
Sunday, 05 October 2014 10:08

මීට අට වසරකට පෙර සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් ඉවත් කෙරුණු ප්ලූටෝ නැවතත් ග‍්‍රහ ලෝකයක් ලෙස නම් කිරීම පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය යොමුවී තිබේ.

1930 වසරේදී සොයා ගැනුනු ප්ලූටෝ කිලෝමීටර් 2306 ක විෂ්කම්භයක් සහිත එනම් පෘථිවි චන්ද්‍රයා මෙන් තුනෙන් දෙකක පරිමාවක් සහිත කුඩා ග‍්‍රහ ලෝකයකි.

එහෙත් එය ග‍්‍රහලෝකයක් ලෙස සැළකිය නොහැකි බවට 2006 වසරේදී අන්තර්ජාතික තාරක විද්‍යාඥ සංගමය තීරණය ක‍ෙළ්ය. ඒ සඳහා ප‍්‍රධාන තර්කයක් වූයේ ප්ලූටෝ වටා පවතින අඩු ගුරුත්වයයි.

නමුත් ප්ලූටෝ ග‍්‍රහ ලෝකයක් බවට දැන් විද්‍යාඥයන් අතර නව සංවාදයක් ඇතිවී ඇත. එහිදී ඡන්ද විමසීමකින් ප්ලූටෝ නැවතත් ග‍්‍රහ ලෝකයක් ලෙස නම් කරණු ඇතැයි අපේක්ෂිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us