ප්ලූටෝ යළි සෞර ග‍්‍රහ මණ්ඩලයට එක් කිරීමේ සූදානමක්

Published in පුවත්
Sunday, 05 October 2014 10:08

මීට අට වසරකට පෙර සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් ඉවත් කෙරුණු ප්ලූටෝ නැවතත් ග‍්‍රහ ලෝකයක් ලෙස නම් කිරීම පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය යොමුවී තිබේ.

1930 වසරේදී සොයා ගැනුනු ප්ලූටෝ කිලෝමීටර් 2306 ක විෂ්කම්භයක් සහිත එනම් පෘථිවි චන්ද්‍රයා මෙන් තුනෙන් දෙකක පරිමාවක් සහිත කුඩා ග‍්‍රහ ලෝකයකි.

එහෙත් එය ග‍්‍රහලෝකයක් ලෙස සැළකිය නොහැකි බවට 2006 වසරේදී අන්තර්ජාතික තාරක විද්‍යාඥ සංගමය තීරණය ක‍ෙළ්ය. ඒ සඳහා ප‍්‍රධාන තර්කයක් වූයේ ප්ලූටෝ වටා පවතින අඩු ගුරුත්වයයි.

නමුත් ප්ලූටෝ ග‍්‍රහ ලෝකයක් බවට දැන් විද්‍යාඥයන් අතර නව සංවාදයක් ඇතිවී ඇත. එහිදී ඡන්ද විමසීමකින් ප්ලූටෝ නැවතත් ග‍්‍රහ ලෝකයක් ලෙස නම් කරණු ඇතැයි අපේක්ෂිතය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us