'සජිත්ට අගමැතිකම දිය යුතුයි' -හරීන් (හඬපටය) Featured

Published in පුවත්
Sunday, 05 October 2014 09:06

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අග‍්‍රාමාත්‍ය ධූරය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඒ සඳහා, රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම ආරම්භ කිරීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කල යුතු බව ද හරීන් ප‍්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියි.

කොළොන්නාව, එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු ඊයේ (04) පස්වරුවේ මේ බව සඳහන් කළේය.

අදාළ යෝජනාව අද පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු එහිදී කියා සිටියේ ය.

කොලොන්නාව එජාප සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කට තිබිණ.


හරින් ප්‍රනාන්දු මහතාගේ කතාවට මෙතනින් සවන්දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/harin-fernando-edit-01{/soundcloud}

{soundcloud}https://soundcloud.com/lankadaily/harin-fernando-edit-02{/soundcloud}

 

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us