'සජිත්ට අගමැතිකම දිය යුතුයි' -හරීන් (හඬපටය) Featured

Published in පුවත්
Sunday, 05 October 2014 09:06

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අග‍්‍රාමාත්‍ය ධූරය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඒ සඳහා, රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම ආරම්භ කිරීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කල යුතු බව ද හරීන් ප‍්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියි.

කොළොන්නාව, එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු ඊයේ (04) පස්වරුවේ මේ බව සඳහන් කළේය.

අදාළ යෝජනාව අද පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු එහිදී කියා සිටියේ ය.

කොලොන්නාව එජාප සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කට තිබිණ.


හරින් ප්‍රනාන්දු මහතාගේ කතාවට මෙතනින් සවන්දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/harin-fernando-edit-01{/soundcloud}

{soundcloud}https://soundcloud.com/lankadaily/harin-fernando-edit-02{/soundcloud}

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us