මර්වින් පිම්මකට සැරසේ !

Published in පුවත්
Sunday, 05 October 2014 10:43

තමනට වැඩ කරන්නට නොදෙන්නේ නම් තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමෙන් පලක් නොවන බව ඇමති මර්වින් සිල්වා මහතා පවසයි. 

පෑලියගොඩ පැවති උත්සව සභාවක් එසේ පැවසු ඇමතිවරයා, වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.  

‘ලොකු වාහනයක් ලැබුණයි ආරක්ෂක නිලධාරීන් ලැබුණයි කියලා කටුස්සෝ තත්ත්වයට පත්වෙන්න ඕනේ නෑ ‍එහෙම කටුස්සෝ ඉන්නවා අපේ ආණ්ඩුව ඇතුලෙත්  මම එහෙම චරිතයක් නෙමෙයි ජනතාව‍ගේ අවශ්‍යතාවයන් මට ඉෂ්ට කරගන්න බැරිනම් ඒවා ඉෂ්ට කරන්න ආණ්ඩුව උදව් කරන්නේ නැතිනම් මට මේ දීපු යාන වාහන ආරක්ෂාව මට ඕනේ නෑ. මට වාහන තියෙනවා මගේ ආරක්ෂාවට ජනතාව ඉන්නවා. 

අවුරුද්දයි මාස දෙකක් මට වැඩකරන්න දුන්නේ නෑ. ඒකයි මට තියෙන වේදනාව සහ තරහ. ඉදිරි කාලය තුළ මේවට ආණ්ඩුව අත දෙන්නේ නැතිනම් මං මේ ආණ්ඩුවේ ඉඳලා වැඩකුත් නෑ මිත්‍රවරුණි. තමුන්නාන්සේලා වෙනුවෙන් මම මේ කියන්නේ ඇමති පට්ටම ගහගෙන මට ඉන්න ඕනේ නෑ’

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us