අැමරිකානු තානාපතිනිය මල්වතු මහනාහිමියන් බැහැදකී

Published in පුවත්
Tuesday, 30 September 2014 14:55

අැමරිකානු තානාපතිනි මිචෙල් ජේ සීසොන් මහත්මිය ඇතුළු අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරින් පිරිසක් මල්වතු පාර්ශවයේ මහනායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදැක තිබේ.

අද(30) පෙරවරුවේ මල්වතු විහාරයට ගිය තානාපතිනිය සහ නිලධාරින් පිරිස පළමුව අනුනායක අති පූජ්‍ය නියන්ගොඩ ශ්‍රී විජිතසිරි නාහිමි බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබේ.

ඉන් අනතුරුව මිචෙල් ජේ සීසොන් මහත්මිය ඇතුළු පිරිස මල්වතු මහනායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදැක තිබේ.

එහිදි තානාපතිනිය ඇතුළු පිරිස උන්වහන්සේ සමඟ සාකච්ජාවක නිරත වී අැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us