මහාචාර්ය සේනක බිබිලේ 37 වන ගුණානුස්මරණය

Published in පුවත්
Tuesday, 30 September 2014 12:45

මහාචාර්ය සේනක බිබිලේ 37 වන ගුණානුස්මරණය ඊයේ (29) කොළඹ සමාජ හා සාමයික කේන්‍ද්‍රයේදී පැවැත්විණි.

මෙය සංවිධානය කරන ලද්දේ මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය විසිනි.

මෙම ගුණානුස්මරණය සඳහා බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ස හා විශේෂඥ වෛද්‍ය ආර්.ඒ. චන්‍ද්‍රසේන ප‍්‍රධාන දේශකයින් ලෙස සහභාගී විය.

විශේෂයෙන් මේ මොහොතේ රට තුල පවතින සෞඛ්‍ය සේවයේ අර්බුදය හා ඖෂධ මාෆියාව සම්බන්ධවත් සේනක බිබිලේ ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියේ අවශ්‍යතාවත් පිළිබඳ කරුණු ගණනාවක් මෙම අනුස්මරණ සංවිධානයේදී දේශකයින්ගේ අවධානයට ලක් වූ බවත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසීය.

unnamed-1

unnamed-2

unnamed-3

unnamed-4

unnamed-5

unnamed

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us