වඳුරට පුළුවන්නම් මිනිහට බැරි අැයි?

Published in පුවත්
Tuesday, 30 September 2014 11:34

වඳුරන් රිලවුන් වැනි සතුන් තනිවම හම්බ කර ගෙන කන්නේ නම් උසස් මනසක් හා ශක්තියක් ඇති මිනිසාට එසේ කිරීමට නොහැකි මන්දැයි අගමැති දිමු ජයරත්න ප‍්‍රශ්න කරයි.

ඔහු එම අදහස් පළ කළේ බලපිටියේ පැවති සංඝ නායක උත්සවය අමතමිනි.

වැඩිදරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ 'අප රට දැන් මත් ද්‍රව්‍ය, කුඩු බෙදා හරින ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්වී ඇති බවත් තමාටද කුඩු කාරයා යනුවෙන් චෝදනා එල්ල වූ බවත්ය.

එමෙන්ම නායක හිමිනමක්ද තමන්ට එසේ චෝදනා එල්ල කළ බවද, වැරදි කරන අය සඟවා හොඳ අය ඉදිරියට ගන්නා මෙය සමස්ථ ලංකාවේම තත්ත්වය වී ඇති බවත්ය.

 

Last modified on Tuesday, 30 September 2014 12:03

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us