ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් ශ්‍රී ලංකාවට

Published in පුවත්
Tuesday, 30 September 2014 11:13
ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් මදනී ශ්‍රී ලංකාවට  පැමිණීමට නියමිත බව අරාබි පුවත් සේවය සඳහන් කරයි.
ඉයාඩ් මදනිගේ ශ්‍රී ලංකා සංචාරය ඉක්මනින්ම සිදුවෙනු ඇති බවත් ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආගමික නායකයින් කිහිප දෙනෙකු සමග ඔහු සාකච්ඡා පවත්වනු ඇති බවත් අරාබි පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.
 
පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයා අතර හමුවක් ද ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේදී සිදුවිය.
 
ජනපති මහින්ද රාජපක්ෂගේ ආරාධනයකට අනුව ඔහු මෙලෙස දිවයිනට පැමිණෙනු ඇත.
 
 

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us