ඇත්ත කියන්නේ තිස්සද ? තලතා ද?

Published in පුවත්
Tuesday, 30 September 2014 07:48

සජිත් ප්‍රේමදාස මහතා යලි සක්‍රිය දේශපාලනයට ගෙන එමින්, එජාපය තුල යම් වෙනසක් කිරීමට මුල් වුයේ තමා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල මහත්මිය අවධාරණය කර සිටින්නීය.

ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ පවසන්නීය.

‘මම කවදාවත් තනතුරු බලාගෙන වැඩ කරලා නැහැ. එ.ජා.ප යේ සියලූ දෙනා එකතුවෙලා යන ජය මාවතක් ගැන තමයි මම හැමදාම හිතුවේ. මාස 10ක විතර ඉදන් මම ඒ වෙනුවෙන් මහන්සි වුණා. අද ඒ මහන්සිය මල්ඵල ගැන්විලා තියෙනවා. සජිත් පේ‍්‍රමසාද මන්තී‍්‍රවරයා නියෝජ්‍ය නායකයා විදියට පත් වුණා.

ජනතාව ඉල්ලන දේ ලබාදීමට එතුමා කටයුතු කරයි. අද වෙද්දී පක්ෂය තුළ විශාල වෙනසක් සිදුවෙලා තිබෙනවා. මම වගේ කෙනෙක් ඒ වෙනස කරන්න මුල් වීම ගැන මම අතිශය සතුටුයි. රංජිත් මද්දුම බණ්ඩාර මන්ත‍්‍රීතුමාත් මේ සදහා කැප වුණා. තනතුරු තානාන්තර ලැබුණාට වඩා මට සතුටුයි පක්ෂය තුළ සිදු වුණු මේ වෙනස ගැන’ යයිද මන්තී‍්‍රවරිය සඳහන් කරයි.

එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනතාව ඉල්ලන දේ දෙනු ඇතැයි ද තලතා අතුකෝරළ මහත්මිය පවසන්නීය.


කෙස්වුවද, පසුගිය 23දා 'සිරිකොත' එජාප මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා කිරීමට මැදිහත් වුයේ තමා බවයි.

 

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us