ඇත්ත කියන්නේ තිස්සද ? තලතා ද?

Published in පුවත්
Tuesday, 30 September 2014 07:48

සජිත් ප්‍රේමදාස මහතා යලි සක්‍රිය දේශපාලනයට ගෙන එමින්, එජාපය තුල යම් වෙනසක් කිරීමට මුල් වුයේ තමා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල මහත්මිය අවධාරණය කර සිටින්නීය.

ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ පවසන්නීය.

‘මම කවදාවත් තනතුරු බලාගෙන වැඩ කරලා නැහැ. එ.ජා.ප යේ සියලූ දෙනා එකතුවෙලා යන ජය මාවතක් ගැන තමයි මම හැමදාම හිතුවේ. මාස 10ක විතර ඉදන් මම ඒ වෙනුවෙන් මහන්සි වුණා. අද ඒ මහන්සිය මල්ඵල ගැන්විලා තියෙනවා. සජිත් පේ‍්‍රමසාද මන්තී‍්‍රවරයා නියෝජ්‍ය නායකයා විදියට පත් වුණා.

ජනතාව ඉල්ලන දේ ලබාදීමට එතුමා කටයුතු කරයි. අද වෙද්දී පක්ෂය තුළ විශාල වෙනසක් සිදුවෙලා තිබෙනවා. මම වගේ කෙනෙක් ඒ වෙනස කරන්න මුල් වීම ගැන මම අතිශය සතුටුයි. රංජිත් මද්දුම බණ්ඩාර මන්ත‍්‍රීතුමාත් මේ සදහා කැප වුණා. තනතුරු තානාන්තර ලැබුණාට වඩා මට සතුටුයි පක්ෂය තුළ සිදු වුණු මේ වෙනස ගැන’ යයිද මන්තී‍්‍රවරිය සඳහන් කරයි.

එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනතාව ඉල්ලන දේ දෙනු ඇතැයි ද තලතා අතුකෝරළ මහත්මිය පවසන්නීය.


කෙස්වුවද, පසුගිය 23දා 'සිරිකොත' එජාප මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා කිරීමට මැදිහත් වුයේ තමා බවයි.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us