ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ.

Published in පුවත්
Monday, 29 September 2014 13:43
මෙය ලෝක හදවත් සම්මේලනය විසින් හෘද රෝග පිළිබඳ ලෝකවාසීන් දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් ප්‍රකාශයට පත්කර ඇත.
මෙම දිනයට සමගාමීව හෘද රෝග සම්බන්ධ දැනුවත් කිරීමේ ව්‍යාපාර, මාධ්‍ය වැඩසටහන් ලොව පුර ක්‍රියාත්මක වේ.
 
මෙම දිනයේ අරමුණ වන්නේ හදවත් රෝග ඇතිවීමට බලපාන මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ මිනිසුන් දැනුවත් කර හදවත් රෝග අවම කරගැනීමට හැකියාව ඇති බව පසක් කිරීමයි.
 
මෙවර හදවත් දිනයේ තේමාව වන්නේ මිනිසුන් කුමන රැකියාවක් කරත් කුමන පරිසරයක් ජීවත් උනත් හදවත් රෝග ඇති නොවන මිනිස් චර්යාවන් ඇති කිරීමයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us