පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබාදීම පිළිබද ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කර ඇති බව එම ලිපිය හරහා පැහැදිලි වේ.
කමිටුව තීරණයක් ගැනීමට පෙර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් අධිකරණයට ගොස් ඇති බවද එම ලිපියේ සදහන්ය.
මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට රජයේ රෝහල් භාවිත කිරීමට අවසර නොදීමේ ප‍්‍රතිපත්තියක සිටියේය.
පසුව වෙනසක් උදෙසා මුල් පුටු පවා වෙනස් වූනි.
අමාත්‍යාංශ ලේකම්වරිය ලෙස අලුතින් වැඩ භාර ගත් සුධර්මා කරුණරත්න මෙම ලිපියට අත්සන් තබා ඇත.ඇය ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ උපකුලපති කරුණාරත්නගේ බිරිදය.