මාළඹේ පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල පුහුණව ලබා දීමේ සැලසුමක්

Published in පුවත්
Monday, 29 September 2014 12:59
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණව ලබා දීමට එකගතාව පළ කරන ලිපියක් අධිකරණය වෙත භාරදී ඇත.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබාදීම පිළිබද ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කර ඇති බව එම ලිපිය හරහා පැහැදිලි වේ.
 
කමිටුව තීරණයක් ගැනීමට පෙර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් අධිකරණයට ගොස් ඇති බවද එම ලිපියේ සදහන්ය.
 
මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට රජයේ රෝහල් භාවිත කිරීමට අවසර නොදීමේ ප‍්‍රතිපත්තියක සිටියේය. 
 
පසුව වෙනසක් උදෙසා මුල් පුටු පවා වෙනස් වූනි.
 
අමාත්‍යාංශ ලේකම්වරිය ලෙස අලුතින් වැඩ භාර ගත් සුධර්මා කරුණරත්න මෙම ලිපියට අත්සන් තබා ඇත.ඇය ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ උපකුලපති කරුණාරත්නගේ බිරිදය. 
unnamed

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us