එජාප මන්ත්‍රීගේ හෝටලයට වෙඩි

Published in පුවත්
Monday, 29 September 2014 10:06

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාගේ හෝටලයට කරුවලගස්වැවදි අද(29) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වි තිබේ.

සුදු පැහැති ජිප් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකළ බව සිද්ධිය දුටූවන් පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

වෙඩි ප්‍රහාර 24 පමණ හෝටලයේ වීදුරු වලට වැදී ඇතැයි පැවසේ.

මෙම හෝටලය සමීපයේ කරුවලගස් වැව පොලිසීය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සිවිල් ආරක්ෂක කඳවුර, පොලිස් මුරපොළ ද පිහිටා ඇත.

Last modified on Monday, 29 September 2014 10:56

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us