විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන WWW.DOENETS.LK මගින් ද ප‍්‍රතිඵල ලබා ගත හැකිය.
අද පෙරවරුවේ සිට කොළඹ සහ අවට ප‍්‍රදේශ වල පාසලට නිල ප‍්‍රතිඵල ලේඛන ලබා දීම සිදු කරන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අනෙකුත් පාසල් වෙත ප‍්‍රතිඵල ලේඛන හෙට පෙරවරුවේ යොමු කරනු ඇත.
පසුගිය අගෝස්තු මස 17 වනදා ශිෂ්‍යත්ව විභාගය පැවැත් වූ අතර ඊට සහභාගී වූ සිසු සිසුවියන් ගණන තුන් ලක්ෂ තිස් පන්දහස් පන්සිය අසූපහකි.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල මේ වන විට අන්තර් ජාලය වෙත නිකුත් කර තිබේ.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රීලංකාව සමත් වෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසි...

