බිංගිරිය ප‍්‍රදේශයේ වයස අවුරුදු තුනක පිරිමි දරුවකුගේ මහපට ඇඟිල්ල තැළීමකට ලක් වීම හේතුවෙන් ඉකුත් 23 දා දරුවා රෝහලට ඇතුළත් කර තිබිණි.
ඒ අනුව දරුවා රෝහලට ඇතුළත් කර පැය අටකට පසු ශල්‍ය කර්මයක් මගින් විනාශ වූ මහපට ඇඟිල්ල ඉවත් කිරීමට අදාළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබේ.
රෝගී දරුවාගේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ ස්නායු ශල්‍යකර්මයට ගන්නා විටත් මිය ගොස් නැති බැවින් ප්ලාස්ටික් සැත්කමක් මගින් දරුවාගේ ඇඟිල්ල යථා තත්ත්වයට පත් කළ හැකි බවට විකලාංග වෛද්‍යවරයකු විසින් ලිඛිතව නිර්දේශ කර තිබේ.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී විශේෂඥ වෛද්‍යවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් දරුවෙකුගේ මහපට ඇඟිල්ල ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශණයක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රීලංකාව සමත් වෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසි...

