බන්ධනාගාර වලට තැනක් නැති වෙයි.

Published in පුවත්
Saturday, 27 September 2014 10:04
මීගමුව, මාතර, ගාල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය යන බන්ධනාගාර නගර වලින් ඉවත් කිරීමට බන්ධනාගර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 
 එහෙත් මෙම බන්ධනාගාර නැවත ස්ථාපිත කරන්නේ ක්‍රමන ප්‍රදේශ වලද යන්න තවමත් නිශ්චිත නැත.
 
කෙසේවෙතත් තංගල්ල බන්ධනාගාරය අඟුණකොළ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් කරමින් තිබේ. 
 
එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයද දැනට පවතින ස්ථානයෙන් ඉවත් කිරීමට මේ වනවිටත් සාකච්ඡා කරමින් පවතී.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us