තරුණයෙක් ලකේගලින් වැටි මියයයි

Published in පුවත්
Friday, 26 September 2014 13:23

උඩුදුම්බර, මිමුරේ ගම්මානය නැරඹීමට ගිය පිරිසක් එහි ලකේගල නමැති කන්ද තරණය කිරීමට යාමේදී එක් අයෙක් එහි ගලකින් වැටි ජිවිතක්ෂයට පත්වී තිබේ.



ප්‍රදේශ කිහිපයකින් පැමිණ ඇති මෙම පිරිස ඊයේ(25) ලකේගල තරණය කිරීමට යාමේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෘත ශරීරය මේ වන විටත් ලකේ ගල පාමුල තිබෙන බවත් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බවත් පොලිසිය වැඩි දුරටත් පැවසිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us