මුරුත්තෙට්‌ටුවේ හිමිගෙන් රතු එළියක්‌

Published in පුවත්
Friday, 04 July 2014 08:27

හෙද - වින්නඹු ආරවුල තවත් උග්‍ර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය යන සංගම් විසින් කටයුතු කළහොත් ලබන සතියේදී දිවයිනේ සියලු රජයේ රෝහල්වල සේවය කරනු ලබන හෙද හෙදියන් 28,000 ක්‌ පමණ දෙනා සිය සේවා කටයුතුවලින් ඉවත් කිරීමට රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය විසින් තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

දැනටමත් ගැටුමක්‌ දක්‌වා හෙද - වින්නඹු ආරවුල දිග්ගැසුණු රාගම ශික්‌ෂණ රෝහලේ රාජකාරී නොවන කටයුතු සඳහා වෛද්‍යවරුන්ට සහාය වීමෙන් එම රෝහලේ හෙද කාර්ය මණ්‌ඩලය (01 දා) සිට වැළකී සිටින බව උන්වහන්සේ කීහ.

Leave a comment

Gossip

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්   

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්  

ජනාධිපති රනිල් වික්‍රසිංහට රාජපක්ෂවරුන්ගෙන් සහ පොහොට්ටු කණ්ඩායමෙන් එල්ල වන බලපෑම් අවම කිරීම වෙනුවෙන්...

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා දී අගමැති තනතුරට පත් කරගැනීමේ උ...

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අය වැය ඉදිරිපත් කිරීමන් පසුව අද දිනය වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ ගනන...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us