රජරට සිසුන් හතරක් රිමාන්ඩ්

Published in පුවත්
Thursday, 03 July 2014 20:43

රජරටවිශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් තාවකාලිකවට අහෝසි කිරීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර තිබෙන අතර ඒ අනුව අදාළ සංගම්වල නිලතලයන් ද තාවකාලිකව අහෝසි වනු ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී සහ පාලක සභාවේ ලේකම් ඒ.එම්.ජී.පී. අබේසිංහ මහතා විසින් අදාළ නිවේදනය සිසුන් වෙත භාර දී තිබේ.

ඒ නිවේදනයට අනුව උපකුලපතිවරයා සිසුන්ගේ ග‍්‍රහණයේ සිටින අවස්ථාවේදී කිසියම් එකඟතාවක් ඇතිකර ගත්තේ නම් ඒවා ද බලාත්මක නොකරන බවටද පාලක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

මේ අතර ඊයේ (02) රාත‍්‍රියේ අත්අඩංගුවට ගැනුණු රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍යක්‍රියාකාරීහු සිව් දෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය විසින් ලබන 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

මිහින්තලේ පොලිසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us