රජරට සිසුන් හතරක් රිමාන්ඩ්

Published in පුවත්
Thursday, 03 July 2014 20:43

රජරටවිශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් තාවකාලිකවට අහෝසි කිරීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර තිබෙන අතර ඒ අනුව අදාළ සංගම්වල නිලතලයන් ද තාවකාලිකව අහෝසි වනු ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී සහ පාලක සභාවේ ලේකම් ඒ.එම්.ජී.පී. අබේසිංහ මහතා විසින් අදාළ නිවේදනය සිසුන් වෙත භාර දී තිබේ.

ඒ නිවේදනයට අනුව උපකුලපතිවරයා සිසුන්ගේ ග‍්‍රහණයේ සිටින අවස්ථාවේදී කිසියම් එකඟතාවක් ඇතිකර ගත්තේ නම් ඒවා ද බලාත්මක නොකරන බවටද පාලක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

මේ අතර ඊයේ (02) රාත‍්‍රියේ අත්අඩංගුවට ගැනුණු රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍යක්‍රියාකාරීහු සිව් දෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය විසින් ලබන 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

මිහින්තලේ පොලිසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us