බාබී ගර්ල් කෙනෙක් වෙන්න සැත්කම් 36ක් කල කාන්තාවක්

Published in පුවත්
Thursday, 03 July 2014 17:32

බාබී ගර්ල් කෙනෙකුගේ රූප කයට සමාන රූප කායක් ලබාගැනීම උදෙසා සැත්කම් 36 ක් සිදුකරගත් කාන්තාවක් පිළිබඳව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයන් වාර්තා වේ. 

වෘත්තියෙන් රූපවාහිනී රියලිටි වැඩසටහන් නිවේදිකාවක් වන ලේසි වෙල්ඩ් දරුවන් හය දෙනෙකුගේ මවකි.

මේවනවිට පියයුරු විශාල කිරීමේ සැත්කම් 12 කට භාජනය වී සිටින ඇය එයට අමතරව අත්, පා, උදරය අවශ්‍යය ආකාරයට සකස්කිරීම සඳහා සැත්කම් සිදුකරගෙන ඇත.

ඇය අවසන් වතාවට සිදුකරගත සැත්කම වන්නේ ඇගේ පසුපස පෙදෙස විශාල කරගැනීම සඳහා සිදුකළ සැත්කම වේ.

මේවනවිට 46 වනවියේ පසුවන ඇයගේ එකම ප්‍රාර්ථනය තව ඕනෑම සැත්කම් ප්‍රමාණයකට මුහුණ දී හෝ බාබිගර්ල්ගේ පෙනුම ලබාගැනීමයි.

(nethfm.com)

Lacey-Wildd 6

Lacey-Wildd 5

Lacey-Wildd 4

Lacey-Wildd 7

Lacey-Wildd 9

Lacey-Wildd 3

Lacey-Wildd 2

Lacey-Wildd 1

Lacey-Wildd 10

Lacey-Wildd 8

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us