බාබී ගර්ල් කෙනෙක් වෙන්න සැත්කම් 36ක් කල කාන්තාවක්

Published in පුවත්
Thursday, 03 July 2014 17:32

බාබී ගර්ල් කෙනෙකුගේ රූප කයට සමාන රූප කායක් ලබාගැනීම උදෙසා සැත්කම් 36 ක් සිදුකරගත් කාන්තාවක් පිළිබඳව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයන් වාර්තා වේ. 

වෘත්තියෙන් රූපවාහිනී රියලිටි වැඩසටහන් නිවේදිකාවක් වන ලේසි වෙල්ඩ් දරුවන් හය දෙනෙකුගේ මවකි.

මේවනවිට පියයුරු විශාල කිරීමේ සැත්කම් 12 කට භාජනය වී සිටින ඇය එයට අමතරව අත්, පා, උදරය අවශ්‍යය ආකාරයට සකස්කිරීම සඳහා සැත්කම් සිදුකරගෙන ඇත.

ඇය අවසන් වතාවට සිදුකරගත සැත්කම වන්නේ ඇගේ පසුපස පෙදෙස විශාල කරගැනීම සඳහා සිදුකළ සැත්කම වේ.

මේවනවිට 46 වනවියේ පසුවන ඇයගේ එකම ප්‍රාර්ථනය තව ඕනෑම සැත්කම් ප්‍රමාණයකට මුහුණ දී හෝ බාබිගර්ල්ගේ පෙනුම ලබාගැනීමයි.

(nethfm.com)

Lacey-Wildd 6

Lacey-Wildd 5

Lacey-Wildd 4

Lacey-Wildd 7

Lacey-Wildd 9

Lacey-Wildd 3

Lacey-Wildd 2

Lacey-Wildd 1

Lacey-Wildd 10

Lacey-Wildd 8

Leave a comment

Gossip

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්   

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්  

ජනාධිපති රනිල් වික්‍රසිංහට රාජපක්ෂවරුන්ගෙන් සහ පොහොට්ටු කණ්ඩායමෙන් එල්ල වන බලපෑම් අවම කිරීම වෙනුවෙන්...

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා දී අගමැති තනතුරට පත් කරගැනීමේ උ...

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අය වැය ඉදිරිපත් කිරීමන් පසුව අද දිනය වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ ගනන...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us