පුහුණුකරු තෝරාගැනීමේ කමිටුවෙන් සනත් ඉවත්වෙයි

Published in පුවත්
Tuesday, 23 September 2014 14:45
සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මෙන්ම පුහුණුකරු තෝරා ගැනීම සඳහා පත්කළ කමිටුවේද සාමාජිකයෙකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු තෝරා ගැනීම සඳහා වන තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වේ.
 
එහිදී සනත් ජයසූරිය මහතා  නිවේදනය කොට ඇත්තේ පෞද්ගලික හේතුන් මත ජාතික ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෙකු තෝරාගැනීමේ කමිටුවෙන් ඉවත් වීමට තීරණය කල බවය.
Last modified on Tuesday, 23 September 2014 15:01

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us